• (+94) 054 205 0 668
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

  • Register
  • Login
Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
    • පාසල් සිතියම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

                                                                        පාසල් ගීතය 

 

පින් සිරියෙන් පිරි පින්කෙත මෙන් සැදි 

සිත් සතොසින් බබලන රමණී

සිප් සතදානින් ඥානය පාදන

විදුහල් මව නමදින් බැතිනි

 

සුන්දර මහවැලි කඳුකර ගංතෙර

මනහඑර සුව සිසිපස ගෙනිති

නිල් කඳුවැටියේ නාවලපිටියේ

මධ්‍ය මහා විදුහල් මෑණී

 

රන් සමනොල හිස සම්බුදු ලස

වන්දනීය අනුහස් බලෙනි

සාර සාදු ගුණ ශිිිිල්ප ශ්‍රාස්ත්‍ර ණැන

මා හට දෙනු මැන මෑණියනි

 

සය රස නංවා කිතු දද බන්දා 

දිරවිර අභිමානයනි

සිසු පරපුර සනසා පිනවා පහදා

බබළනු මැන මෑණියනි

මම නමදින් සැමදා බැතිනි

Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය nawalapitiya central college , nawalapitiya 
  • දුරකථන(+94) 054 2050 668

Supported By

© 2026 Nawalapitiya M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk