• (+94) 054 205 0 668
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

  • Register
  • Login
Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
    • පාසල් සිතියම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති  පණිවිඩය

මහ/ නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය ( ජාතික පාසල )

 

 

 

වසර 35කට අධික කීර් තිමත් ඉතිහාසයක් ඇති අප විද්‍යාලයේ විවිධ වු අංශයන් තුළින් අධ්‍යාපනයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සනිටුහන් කරනුයේ ඉමහත් සොම්නසිනි.

ශිෂ්‍ය නිපුණතා සාධනයෙහි ලා අප විසින් දියත් කර ඇති වැඩසටහන් බොහෝමයක් වන අතර තොරතුරු තාක්ෂණ විෂයෙහි ස්වකීය මානනය පුළුල් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම මෙහි තවත් සුවිශේෂී අංගයකි.

ගතානුගතික රාමුවෙන් ඔබ්බට ගොස් වෙබ් අඩවියක් කරා ගමන් කොට, සෙසු සහෘද ප්‍රජාවට කළ හැකි කාර් යය අනුපමේය වේ. කාර් යයක් ආරම්භයට වඩා අපහසුවන්නේ එය පවත්වාගෙන යෑමයි. ඒ් සඳහා ඔබ සැමට ශක්තිය හා ධෛර් ය පතන අතර මෙම සද්කාර් යය සාර්ථක කර ගැනීමෙහි ලා විවිධ අයුරින්සහය දුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

විදුහල්පති

( ජේ. ජී. වසන්ත කුමාර )

 

Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය nawalapitiya central college , nawalapitiya 
  • දුරකථන(+94) 054 2050 668

Supported By

© 2026 Nawalapitiya M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk