Snapchat-3481835501.jpeg
qweedcb.jpg
WhatsAppImage2022-09-23at82543AM.jpeg
WhatsAppImage2022-09-28at23640PM.jpeg
20220608_100749.jpeg
IMG_20220608_104523.jpeg
IMG_20220609_0908591.jpeg
PlayPause
previous arrow
next arrow

           

     පාසලේ දැක්ම

 

 ගුණාත්මක අධ්‍යාපනය තුළින් පිරිපුන් පුරවැසියෙක් 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

                        

           පාසල් මෙහෙවර 

                                                                                 

දරුවන් තුළ ඇති විවිධත්වයෙන් යුතු අසීමිත විභව ශක්තීන් මතු කර ගැනීමට සුදුසු ඉගෙනුම් පරිසරයක් සැකසීම.