• (+94) 054 205 0 668
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

  • Register
  • Login
Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
    • පාසල් සිතියම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

විෂය මාලාව

  • ප්‍රාථමික අංශය
  • ද්විතියික අංශය
  1. Home
  2. අධ්‍යයන
  3. විෂය මාලාව
  4. ප්‍රාථමික අංශය

ප්‍රාථමික අංශය

 

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය පන්ති 10කින් සමන්විත වේ.   ප්‍රාථමික අංශයේ අධ්‍යන කාර්යමණ්ඩලය 08කි.   1-2 ශ්‍රේණි සඳහා යූ. වී. ටී. ජයවීර මිය, 3-4 ශ්‍රේණි සඳහා -  ඩී. ජේ. වයි. එම්. එන්. සුභාෂිණී මිය ,5‌ ශ්‍රේණිය සඳහා ජේ. ඒ. ඩී. එන්. ප්‍රියදර්ශනී මිය අංශ ප්‍රධාන ගුරුභවතුන් ලෙස කරයි. ‌‌2021 වසරේ 5 වසර ශිෂ්‍යත්ව සමත් සංඛ්‍යාව 3ක් වන අතර ඒම්.ජේ. දුලින සන්විදු, යු.එම්.යෝෂිත දේශාන්, වයි.එල්.ඒ.පන්සිළු ‌සිසුන් සඳහා උපහාර  පිදිමෙ උත්සවයක් 2022 ජුනි 6වන දින පැවැත්විය. උසස්  අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි‍ ප්‍රාථමික අංශයේ අධ්‍යන කාර්යමණ්ඩලය                                              

 

  • ජී. එම්. සුජාතා මිය
  • යූ. වී. ටී. ජයවීර මිය
  • ජේ. ඒ. ඩී. එන්. ප්‍රියදර්ශනී මිය
  • ඩී. ජේ. වයි. එම්. එන්. සුභාෂිණී මිය
  • ආර්. ඒ. එම්. ප්‍රභාෂිණී මිය
  • ආර්. එච්. ඩබ්. ලක්මිණි මිය
  • එස්. කේ. පී. පී. වීරසේකර මයා
  • එල්. ඩබ්. ජී. ජී එන් ලියනගේ මිය
Nawalapitiya M.M.V.

මහ/නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Gampala Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය nawalapitiya central college , nawalapitiya 
  • දුරකථන(+94) 054 2050 668

Supported By

© 2026 Nawalapitiya M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk