2022 වර්ෂයේ පවත්වන ලද පළමු වාර පරීක්ෂණයේදි පන්ති මට්ටමින් ප්‍රථම, දෙවන සහ
තෙවන ස්ථාන ලබා ගත් සිසුන්ට ප්‍රගති වර්ථා පොත් සහ ත්‍යාග ලබා දීමේ උත්සවයක් විදුහල්පතිතුමාගේ සහ ගුුරුභවතුන්ගේ සහාභාගීත්වයෙන් ස්ප්තැම්බර් මස 20 වෙනි අගහරුවාදා දින පාසලේදි පවත්වන ලදි.


