2021 වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් සිසුන් සඳහා උපහාර පිදිමේ උත්සවයක් 2022 ජුනි 6
වන දින විද්‍යාලයේ භාෂාගාරයේ දි පැවැත්විය.
මේ සඳහා විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ප්ර්රාථමික අංශයේ සිසු දරු දැරියන්, ගුරුභවතුන් සහා දෙමාපියන් සහාාගි විය.
උපහාර ලද සිසුන්
1 -m.j දුලින සංවිදු
2-u.m.යෝශිත දේශාන්
3-y.l.aග පන්සිළු නෙවන්


