1 සිට 5,6-9,10-11 ශ්‍රේණි සඳහා ප්‍රතිඵල ඉහල
නැංවිමේ වැඩසටහන් 2022 ජුනි 20 සිට ක්රීයාත්මක කිරිමට නියමිතය.
විශේෂයෙන් අ.පො.ස සමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවිම ඉලක්ක කරගත් විශේෂ වැඩසටහනක් විෂය භාර ගුරුභවතුන්ගේ මුලිකත්වයෙන් පාසලේ දී පැවැත් විමට කටයුතු සුදානම් කර ඇත.