පාසල් රග්බි කණ්ඩායමේ පුහුණුකරු වන
රොෂාන් චතුරංග මහතා සහා අප පාසලේ ක්‍රීඩා කටයුතු භාර දිලිනි රාජපක්ෂ ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ ඩයලොග් ආයතනය මගින් පවත්වන ලද අන්තර් පළාත් රග්බි තරගාවලිය පාසල් 24 අභිභවමින් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලීය 14න් පහල රග්බි කණ්ඩාම සමත්විය.

