Buddhist Association

පාසලේ් ආගමික උත්සව මෙහෛයවමින් නැණ ගුණ සපිරි යහපත් සිසු පරපුරක් දායාද කරලීම උදෙසා ‌‌‌‌බෞද්ධ සංගමය ඉටු කරනු ලබන කාර් යය ඉමහත්ය. පාසලේ ‌‌ආගමික හා සදාචාර අධ්‍යාපන කමිටු සාමාජික ඩබ්. පී. ඩී. ශිරේකා කුමාරි , ජේ. ජී. වසන්තමාලා, සී. නිකලස් මිය,  ඒ. එන්. ඩී. ප්‍රනාන්දු මිය, එම්. ජී. සී. ඩී. පියරත්න යන ගුරුමහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් 6 සිට 13 වසර දක්වා ශ්‍රේණි සඳහා මෙම ‌බෞද්ධ සංගමය පාසල තුළ ක්‍රියාත්මක කරගෙන යනු ලැබේ. 

      2022 පොසොන් පොහොය නිමිත්තෙන් බෞද්ධ සමිතියේ ප්‍රධානත්වයෙන් සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පොසොන් පොහෝ දින පාසල තුළ පහන් ආලෝක පූජාවක් පැවැත් විය. 

 

 

 

 

  •